(ඉන්දිකා රාමනායක)
2023 වසරේ මේ දක්වා සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 23 දෙනකු මියගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
වෙඩි තැබීම් 40 වාර්තා වී ඇති බවත් බස්නාහිර පළාත සහ දකුණු පළාත තුළ වැඩිම වෙඩි තැබීම් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් පොලිසිය කියයි.

