ප්‍රංශයේ වැඩ්ඩෙක් කොළඹ වරායට


(ඉන්දිකා රාමනායක)

ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් නිළ සංචාරයක් සදහා කොළඹ වරායට සේන්දු විය.

දිගින් මීටර් 102.4 ක් වන මෙම නෞකාව 107 ක බලමුළුවකින් සමන්විත වේ.

මෙම එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල ප්‍රංශ නාවිකභටයන් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද නියමිතයි

එම ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාව ලබන 27 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවද නාවික හමුදාව සඳහන් කළේය.