කොට්ටාව නගරයේ පෞද්ගලික රසායනාගාරයක් තුළ දී සිදුකළ වෙඩි තැබීම වෙඩික්කරුවන්ගේ වැරදි ඉලක්කයක් බවට මේ වනවිට අනාවර
දියත
පේරාදෙනි සරසවියේ සිසුහු 5ක් මේ වසරේ දිවි නහගෙන
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙක් මේ වසර ඇතුළත සිය දිවි හානි කරගෙන තිබෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉ
හරීන්ට ජාත්‍යන්තර මට්ටමේ ලොකු තනතුරක්
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) දකුණු ආසියානු කොමිසමේ උප සභාපති ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප
පිටිපනදී බසය අටපට්ටම්: අයෙක් මරුට: 13 ක් රෝහලේ
හෝමාගම තලගල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වී සහභාගී වී නැවත එමින් සිටි පිරිසක් රැගත් බස්රථයක් පිටිපන සුව
මහින්දට ඇප
කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කළැයි කියන සිද්ධියට අදා
අල්ලස් ගත් හදිසි මරණ පරීක්ෂකට වැඩවරදී
මරණ පරික්ෂණය සිදුකර මරණ සහතිකය ලබා ගැනිමට එයට අදාල වාර්තාව ලබාදිම සදහා රුපියල් 3000ක අල්ලසක් ගත් ත්‍රි කුණාමලය මහ රෝ
ජනපතිගේ කතාවට හර්ෂ ගණන් හදා උත්තර දෙයි
ජනාධිපතිවරයා කියන පරිදි 2048 වසර වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට නම් සෑම වසරක්ම සියයට 6.5 ක වර්ධන වේගය
සැප්තැම්බරයේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරනවා
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට
ඔක්සිජන් ඇත්තේ තව පැය කීපයයි
ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් ද සමග අත්ලාන්තික් සාගර පතුලට යද්දී අතුරුදන් වුණු ‘ටයිටන්’ නමැති කුඩ
’’225ම අපතයන් වෙලා’’
පාර්ලිමේන්තුවේ තුන් හතර දෙනෙක් සපයන විහිළු නිසා 225ම අපතයන් බවට පත්වෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳ
බිලියන හයක හාල් සතුන්ට කන්න වෙන් කරලා
ලක් සතොස ආයතනය 2015 වසරේ දී රුපියල් බිලියන හයක් වියදම් කර ගෙනා සහල් සත්ව ආහාර ලෙස පිටකොටුවට විකුණා පිටකොටුවෙන් නැවත
ඩයනා අධිකරණයට අපහාස කරලා?
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නඩුවක් ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්
ආණ්ඩුවට ජනතාවට ආරක්ෂාව සපයන්න බෑ
දවසේ පැය 24 ඇතුළත ඝාතන තුන හතරක් පිළිබඳ අහන්නට ලැබෙන බවත් දිනෙන් දින සිදුවන වෙඩි තැබීම් හේතුවෙන් ජනතාව විශාල භීති
ගයන්තගෙන් චෝදනාවක්
ආණ්ඩුව ඡන්දපොළ දකින්නේ අපායක් වගේ යැයි ද මැතිවරණ කොමසාරිස් පේන්නේ යම රජ්ජුරුවෝ වගේ යැයිද සමගි ජන බලවේගයේ ගාල්ල
’’ටෙලිකොම් විකුණන්න යන්නේ එල්ටීටීඊකාරයකුට’’
ජනාධිපතිතුමා ටෙලිකොම් ආයතනය විකුණන්න හදන්නේ හිටපු එල්ටීටීඊකාරයකුට යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මා
ත්‍රිරෝද රථ රියැදුරා වෙඩි කා පළා යයි
පොලිස් අණ නොතකා ධාවනය කරන ලද ත්‍රිරෝද රථයකට ලබුදුව බෝගහ වේල්ල මාර්ගයේදී අද (22) දහවල් වෙඩි තැබූ බව පෝද්දල පොලිසිය කි
මාරක ළිඳ දරුවාට මාරකයක් වෙයි
දඹගල්ල පොලිස් වසමේ මඩුල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සැණකෙළියක සවිකර තිබූ මාරක ළිඳේ පඩිපෙළ නගිමින් සිටි අවුරු
දෙබරු ඇන පොලීසියේ තුනක් රෝහලේ
සඳසිරිගම ප්‍රදේශයේ කසිප්පු ජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනිමට යතුරු පැදි දෙකකින් යමින් සිටි පොලිස් නිලධ
ගුවන් යානයේ ප්‍රමාදය ගැන ඇමති උත්තර දෙයි
ශ්‍රී ලංකාවේ තරුණයන් පිරිසක් කොරියාවේ රැකියා සඳහා රැගෙන යෑමට සූදානම්ව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය ප්‍රමාද වූයේ
විපක්ෂ නායක උදේට පත්තර කියවන අය වගේමයි
රූපවාහිනියේ උදේට පත්තරේ කියවන මාධ්‍යවේදීන් සහ විපක්ෂ නායකතුමා අතර වෙනසක් නැතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය ක
බොරැල්ලේ නිවසකටත් වෙඩි
දිවයිනේ ප්‍රසිද්ධ පාවහන් අලෙවි ව්‍යාපාරිකයකුගේ බොරැල්ල හරස් පාරේ නිවසට අද (22) අලුයම ටී 56 ගිනි අවියකින් වෙඩි ප්
සංගීත සංදර්ශන පැවැත්වීමේ කාලය දීර්ඝ කරයි
සංගීත සංදර්ශන පැවැත්වීමට රාත්‍රී කාලයේ පනවා තිබූ සීමාව සංශෝධනය කළ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහ
බසයට යට වූ ගුරුවරයා මරුට
යතුරු පැදියක් සහ බස් රථයක ගැටීමෙන් අද (22) උදෑසන කොලොන්නාව රාජමහා විහාරස්ථානය අසලදී සිදු වූ අනතුරකින් යතුරු පැදියෙ
ආණ්ඩුවේ ’’අස්වැසුම’’ ඇස්බැන්දුමක් පමණයි
ජනාධිපතිගේ කුළුණු හතරක ජාතික සැලැස්ම කෙසේ වෙතත් ජනතාවට හතර අතින්ම කුළුගෙඩි පහර නම් වදින්න පටන්ගෙන තිබෙන බව විපක
ජනපති කියන සුන්දර ලොව බිහි වන තෙක් බඩගින්නෙ ඉන්නවාද?
ජනාධිපතිවරයා කියන සුන්දර ලෝකය 2048 දී බිහිවන තෙක් තව වසර 25ක් යන තුරු ජනතාව බඩගින්නේ තියන්න පුළුවන් දැයි සමගි ජන බලවේ
හිටපු නීතිපති අත්අඩංගුවට නොගන්නා බව පොරොන්දු වේ
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයට හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතා අත්අඩංගුවට නොගන්නා
යුද හමුදා බසයට දැරියක බිලි
යුද හමුදාවට පවරාගත් බස් රථයක් අද අළුයම ස්කූටරයක ගැටී එහි ගමන් ගත් තුන් හැවිරිදි දැරියක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට
කෙහෙළිය තීරණයක් ගන්න යයි
ඖෂධ ගැනීමට ප්‍රමාණවත් මුදල් නොදෙන්නේ නම් මේ තනතුරු තවදුරටත් දැරීමේ බලාපොරොත්තුවක් නැතැයි කෙහෙළිය රඹුක්වැල්ල ම
රනිල් සන්නද්ධ හමුදා කැඳවයි
රටේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සියලු සන්නද්ධ හමුදා කැදවීමට අදාල ආඥාවක් ජනාධිපතිවරයා නිකුත් කර ඇතැයි කතානායක ම
අද දවසේ වැස්ස ගැන කාළගුණය මෙසේ කියයි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගු

