රුසියාව සමග එක්ව යුක්රේනයට එරෙහිව සටන් වැදුණු වැග්නර් කුලී හමුදාවෝ රුසියාවට එරෙහිව යුද්දයකට සැරසෙති.
දියත
මුහුණු පොතේ සාදක් වටලා 12ක් අල්ලයි
මුහුණු පොතෙහි දැන්වීම් පළ කර අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුල පැවැත් වූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග
සීතාවක නගර සභාවේ දෙකක් අල්ලස් දැලේ පැටලෙති
අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අසල වෙළද සංකීර්ණයෙන් වෙළදසලක් පවරා දීම සදහා ව්‍යාපාරිකයකුගෙන් රැපියල් ලක
ජනපති ප්‍රංශ ජනපති හමු වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මහතා අතර හමුවක් ප්‍රංශයේ දී සිදු විය.
ඉස්කෝලෙ පොලෙන් අච්චාරු කෑ සිසුහු පිරිසක් රෝහලට
හඟුරන්කෙත පොරමඩුල්ල විද්‍යාකර විද්‍යාලයේ සිසුන් පිරිසක් අසාත්මික තාවයක් හේතුවෙන් රෝහල් ගත කළ බව හඟුරන්කෙත පොල
මෝසම් වැස්ස සමඟ ඩෙංගු අවදානම වැඩි වෙයි
ඉදිරි මෝසම් වැසි කාලයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් තිබෙන බැවින් ඩෙංගු මර්දනය සඳහා සියලු අංශවල අව
පුංචි ඡන්දයේ නාමයෝජනා අහෝසි කරන්න සාකච්ඡා
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ස
සහල් ආනයනයේදී කෝටි 650ක පාඩුවක්
මෙරටට 2014 සහ 2015 වර්ෂවලදී සහල් ආනයනය කිරීමේදී ලංකා සතොස ආයතනයට රුපියල් කෝටි 650ක පාඩුවක් සිදුවී ඇති බව පොදු ව්‍යාපාර ප
කැනඩා අගමැතිට අම්පාරෙත් විරෝධය
උතුරු නැගෙනහිර යුද සමයේ දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සිවිල් ජනතාව සමූල ඝාතනය කරමින් මානව හිමිකම් කඩකර ඇති බවට කැ
දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ආණ්ඩුවේ ඇමති - මන්ත්‍රී ගැටෙති
දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතිව්‍යුහගතකරණය ගැන තීරණය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් සහ ආණ්ඩුවට සහයෝග
රත්තරන් මිල ටික ටික නගී
ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල ඉහළ යමින් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ අද (24) පැවසූහ.
රජගෙදර කාර්යාලයේ වාහන 51ක් අතුරුදන්
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වාම සොයාගත නොහැකිවූ බව ජාත
රටවල් 41 කින් ලක්ෂ 12කට රැකියා
ශ්‍රී ලංකාවට රටවල් 41 කින් රැකියා බලපත්‍ර ලක්ෂ 12 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවත් මෙම වසර තුළ මෙරට ශ්‍රමිකයන් ලක්
වෙඩික්කරුවෙක් වෙඩි කයි
මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ ඝාතන කිහිපයක වෙඩිකරු වශයෙන් කටයුතු කළ බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු ඇඹිලිපිටි
අද වහින පළාත් මෙන්න
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගු
බටපොළ ඝාතනයක්
බටපොළ බරදූව නිවාඩු නිකේතනයක් තුළදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගිය අයකුට කඩු පහරක් කා ඔහු බරපතල තුවාල ලබ
පොලිසියේ ඉඳන් පොලිසියට දොස් කී සැරයන් ගෙදර
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ ඇතැම් ක්‍රියාකලාපයන් දැඩි ලෙස විව
අනියම් පෙමට පිටුපෑවැයි නීතිඥවරියට පිහි පහර
අනියම් ප්‍රේම සම්බන්දයක් මුල්කර ගනිමින් රජයේ නීතිඥවරියකට අද රාත්‍රියේ පිහිපහර එල්ල කල හිටපු හමුදා සෙබළෙකු අත්අ
කැනඩා අගමැතිගේ තීරණයට විරෝධය
කැනඩාවේ පාර්ලිමේන්තුව යෝජනා කර සම්මත කළ දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය වන මැයි 18 වැනිදා වෙනුවෙන් කැනඩා අග්‍රාමාත්
මන්නා පහරක් දෙන්න ගිය සැකකරුට පොලිසියෙන් වෙඩි
ඌරගස්මංහන්දිය ඌරගහ කළුවලගොඩ ප්‍රදේශයේදී සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන්ට කැත්තකි
බදුල්ලේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුට තවත් රාජකාරියක්
බදුල්ල මහ නගර සභාවේ ඇතැම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තනතුර අවභාවිත කරමින් වෙළදසැල් සහ ආපනශාලා හිමියන්ට රක්ෂණ ඔප්පු
ජාජබ විරෝධයක් ගම්පහ නගරයේ
අසීමිත බදු බරට, අධික බඩුමිල සහ විදුලි බිලට , ආණ්ඩුවේ මර්දනයට , අනීතික ඡන්ද අයිතිය කල් දැමීමට එරෙහිව ජාතික ජනබල වේගය
ඇමෙරිකානු වේග පන්දු යවන්නාට තරඟ තහනමක්
ඇමෙරිකානු වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ෆිලිප්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි තීරණය කළ අන්තර්ජාතික ක්ර
අධ්‍යාපනයේ කෝටි 340 ක ටැබ්වලට වෙච්ච දේ
අධ්‍යාපන අමාත්‍යාංශය 2019 වර්ෂයේදී රුපියල් කෝටි 340 ක් වැයකර මිලදී ගෙන ඇති ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක ඵලදායී ආකාරයෙ
උදුල් ඇතුළු සරසවි සිසුන් 22ක් නිදොස් කොට නිදහස්
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසල උද්ඝෝෂණයක් කොට එහි දේපළවලට අනර්ථය කළ බවට චෝදනා ලැබ සිටි විශ්ව විද්‍යාල ශිෂ
ණය හිමියන් සහ ණය ගැතියන් අතර උසස් ගනුදෙනුවක් ඕනෑ
මැදි ආදායම් ලබන රටවල් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් විධිමත්ව සහ කාර්යක්ෂමව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්
ශ්‍රී ලංකාව කඩුලු 10 කින් ඕමානය පරදයි
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බුලවායෝහිදී අද (23) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 කි
ජනපති එජා මහලේකම් හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ප්‍රංශයේ පැරිස් නුවර
කැනඩාවට විරෝධය පා මඩකළපුවේ හර්තාලයක්
කැනඩා රජය මගින් ශ්‍රී ලංකා රජයට එල්ල කරන විවිධ චෝදනාවලට විරෝධය පළ කර මඩකළපුව,වාලච්චේන සහ ඕටමාවඩි නගරවල කඩ සාප්පු
ඕමානය ලකුණු 98කට සීමා කරති
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය වන ඕමානයට එරෙහිව බුලවායෝහිදී

