හිටපු නීතිපති අත්අඩංගුවට නොගන්නා බව පොරොන්දු වේ


(රංජන් කටුගම්පොළ)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයට හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතා අත්අඩංගුවට නොගන්නා බව නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.

නීතිපතිවරයා එසේ පොරොන්දු වුයේ  හිටපු නිතිපති දප්පුල ලිවේරා මහතා ගොනු කළ රිට් පෙත්සමක් සෝභිත රාජකාරුණා සහ ඒ.එල්.එම් මරික්කාර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුල්ල ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේය.