ඩයනා අධිකරණයට අපහාස කරලා?


 

(නිමන්ති රණසිංහ)

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්  රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව   නඩුවක් ගොනු කරන්නැයි  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක් කළේය.

අධිකරණයේ පැවැති නඩුවකට අදාලව තීන්දුවක් සමාජ මාධ්‍යවලට ප්‍රකාශයක් නිකුත් කිරීමෙන්  අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

තමාට එරෙහි නඩුවක තීන්දුවක් එය ප්‍රකාශ කිරීමට පෙර පැමිණිලිකරු මුදල්වලට ගෙන ඇති බවට ඩයනා ගමගේ එම මාධ්‍යයට කියා ඇතැයි අධිකරණයේදී හෙළිවිනි