තෙල් මිල වැඩි කිරීමට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහත
දියත
මැති සබේ වහාම කැඳවන්න
තෙල් මිල ඉහළ නැංවීමෙන් රටේ ආර්ථිකය කඩා වැටී ඇතැයි පවසමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව වහා
කොළඹ කොටුවෙත් ජවිපෙ උද්ඝෝෂණ
ඉන්ධන මිල වහා අඩු කැර නාස්තිකාර වියදම් නතර කරන්නැයි රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ සංධානය කළ උද්ඝෝෂණයක් අද
සියයට විස්සකින් බස් ගාස්තු වැඩිවේ
අඟහරුවා දා (14) සිට සියයට 20කින් බස් ගාස්තු වැඩිකිරීමට රජය කළ යොජනාවට එකඟවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභ
උපාය දූතයාගේ උගුලට වැටේ
ආයුර්වේද සම්භාහන ආයතනයක් මුවාවෙන් කොල්ලුපිටියේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන කලමනාකාරවරියක ඇතුළු කතුන
ඇප ලැබුවත් ගෙදර යන්න බැරිවේ
අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ දී අද පැහැරගත් වි.එන්. චන්ද්‍රපාල හෙවත්, දෙමටගොඩ මර්වින් හෙවත් ජේසුදාසන්
අනතුර හොයන්න ගුවන් හමුදාව යයි
නාත්තන්ඩිය මුට්ටිබැඳිවැව දී සිදුවූ මිග් යානා අනතුර ගැන පිරික්සීමට ගුවන් හමුදාවේ විශේෂ කණ්ඩායමක් අද එහි ළගා වූහ.
රුපියලකින් ගාස්තු වැඩි කිරීමේ යෝජනාවක්?
පෞද්ගලික බස් ගාස්තු වැඩි කිරීම හා ඉන්දන සහනාධාරය ගැන බස් නියෝජිතයන් හා රජය අතර සාකච්ඡා ඇරැඹී ඇත. ඉන්දන සහානාධාර ව
ප්‍රදීපා ආයෙත් 'නෙළුම් පොකුණ'ට..
ප්‍රදීපා ධර්මදාස නමැති ඇය ගැන පහළොස් වසරකට පමණ පෙර අප කතා කළේ කපිල කුමාර කාලිංග අධ්‍යක්ෂණය කළ 'නෙළුම් පොකුණ' වේදික
කළුතර කන්තෝරු තුනට වහයි
බස් වැඩ වර්ජනය නිසා කළුතර රජයේ කාර්යාල අද පස්වරු තුනට වැසීය.
නියමු පැරෂුටය වහලකට වැටේ
මිග් 27 ප්‍රහාරක ජෙට් යානයේ නියමු ගුවන් හමුදා පියාසර නිලධාරී තරිඳු හේරත්ගේ පැරෂුටය අනතුර සිදුවූ ස්ථානයෙන් කිලෝමී
බස් ගමනට හරස් වී උසාවියෙන් ඇප ලබති
බස් ධාවනයට අවහිර කළ 24 දෙනකු ඇපමත මුදාහළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහී විජේවීර මහතා බස් සේවකයන් සිවු දෙනකුට පහර දුන
මිග් නියමුවා පැරෂුටයෙන් බසී
මිග් 27 ප්‍රහාරක යානයේ නියමුවා අනතුරකින් තොරව සිය පැරෂුයෙන් දුම්මලසූරිය වැලිපැන්නගහමුල මීපුර වත්තට බැස සිටි බව ග
දළුකාන ආදිවාසීහු වීදි බසිති
මහජනයා වෙනුවෙන් ලැබෙන සහනාධාර තමන්ට නොලැබෙතියි දිඹුලාගල දළුකාන ආදිවාසීහු අද උද්ඝෝෂණයක් කළහ.
අපොස ප්‍රතිඵල නඩුව විභාගයට ගනී
උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ස්කෝර් කඩයිම් ලකුණු ඇතුළුව සමස්ථ ප්‍රතිඵල අවලංගු කර උත්තරපත්‍ර යලි සමීක්ෂණය කරන්නැයි සි
ලාම්පු තෙල් වැඩි කළාට ධීවරයෝ ටයර් පුළුස්සති
භූමිතෙල් මිල රුපියල් 35කින් ඉහළ දැමීමට එරෙහිව බස්නාහිර ධීවරයෝ හලාවත, මීගමුව, ආදී නගරවලට රැස්ව කොළඹ-පුත්තලම මහා මාර
පුහුණුවට ගිය යානයක් කඩා වැටිලා
පුහුණු වෙමින් සිටි මිග් 27 ප්‍රහාරක ජෙට් යානයක් දුම්මලසූරියේදී කඩා වැටුණු බව ගුවන් හමුදා ප්‍රකාශක ඇන්ඩෘ විජේසූරි
මිග් යානයක් දුම්මලසූරියට කඩා වැටෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් ප්‍රහාරක ගුවන් යානයක් දුම්මලසූරිය හැවන සණස බැංකුව අසලට කඩා වැටී ඇතැයි පොලිස්
අලුත්කඩේදී සිරකරු පැහැර ගනී
මත් කුඩු කිලෝ 13ක් ලඟ තබාගත්තැයි සැකපිට අලුත්කඩේ මහාධිකරණයට රැගෙන ආ සිරකරුවෙකු මාංචු පිටින් ආපසු බන්ධනාගාරයට ගෙන
කෞෂාල්-කවීෂා ශූරතා දිනති
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හා ක්‍රීඩා මණ්ඩලය 39 වැනි වරටත් සංවිධානය කළ සැතපුම් දෙකේ විවෘත
තෝමස් - ඌබර් කුසලාන තරගාවලි දෙකට ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම් පිටත්ව යති
චීනයේ මැකාවෝහිදී පැවැත්වෙන 27 වැනි තෝමස් සහ ඌබර් කුසලාන ආසියානු බැඞ්මින්ටන් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා
ආණ්ඩුවෙන් ‘ජීවන බර ප්ලස්‘ දීලා
ආණ්ඩුවේ ඉල්ලීමට අනුව සියල්ල ඉවසාගෙන අමාරුවෙන් පටි තද කරගෙන සිටින ජනතාවට යුද්ධය අවසන් වුණාට පසුව පොරොන්දු වූ සහන
බොක්සිං සිසු මරණයට මේජරුත් රිමාන්ඩ්
පන්නිපිටිය ධර්මපාල විදුහලේ බොක්සිං පුහුණුවේදී මියගිය බුද්ධි ඉන්දීර (18) ශිෂ්‍යාගේ මරණය සම්බන්ධයෙන් යුද හමුදා මේජ
සෝනු නිගම් 18 වැනිදා ලංකාවේදී....
බොලිවුඩ් සිනමාවේ සුපිරි ගායකයා ලෙස නම් දැරූ සෝනු නිගම් මෙම 18 වෙනිදා ශ්‍රී ලංකාවේදී ප්‍රසංගයක් පවත්වනවා. "සෝනු නිග
අම්පාර බස් පොලීසිය සමග දුවයි
පොලිස් ආරක්ෂාව සහිතව පෞද්ගලික බස් ධාවනය අම්පාරෙන් ඇරැඹිණි. අම්පාර දිස්ත්‍රික්කයේද, පිට පළාත් දුර ගමන් සේවා ද අද
මැරයනට බියෙන් බස් දඹුල්ලෙන් නවතී.
යාපනය, අනුරාධපුර, වවුනියාව ආදී ඈත පෙදෙස්වලින් කොළඹ බලා යෑමට ආ පෞද්ගලික බස් පනහක් පමණ දඹුල්ලෙන් ගමන නවතා බස් මගීනට
කතරගමට ලංගම බස් පමණයි
කතරගම පෞද්ගික බස් ධාවනය නොවුවද ලංගම බස් ප්‍රමාණවත් ලෙස යොදවා තිබිණි. බුත්තල සහ මොණරාගල පෙදෙස්වල පෞද්ගලික බස් ධ
බස්වලට ගැසූ අටක් සැකපිට
වර්ජනයට හවුල් නොවූ පෞද්ගලික බස් හතරකට පහරදුන් බව කියන අට දෙනෙක් මාතරදී අත්අඩංගුවට ගනු ලැබූහ. ධාවනය කිරීමට සැරැසු
ලංසු තැබීමේ ලියවිල්ල මාර්තු 31 වැනිදාට පෙර
වසර 2017 දී පැවැත්වෙන තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සත්කාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ ලංසු තැබීමේ ලියවිල්ල සක
පාකිස්තාන් - එංගලන්ත එක්දින තරග අද සිට
පාකිස්තානය සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (13) අබුඩාබිහිදී පැවැත්වේ.

