මිග් නියමුවා පැරෂුටයෙන් බසී


මිග් 27 ප්‍රහාරක යානයේ නියමුවා අනතුරකින් තොරව සිය පැරෂුයෙන් දුම්මලසූරිය වැලිපැන්නගහමුල මීපුර වත්තට බැස සිටි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘ කපිතාන්  ඇන්ඩ්රූ විජේසූරිය  කියයි.