අපොස ප්‍රතිඵල නඩුව විභාගයට ගනී
උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ස්කෝර් කඩයිම් ලකුණු ඇතුළුව සමස්ථ ප්‍රතිඵල අවලංගු කර උත්තරපත්‍ර යලි සමීක්ෂණය කරන්නැයි සිසුන් 16 දෙනකු හා ලංකා ගුරු සංගමය ගොනු කළ පෙස්සම විභාග කිරීමට ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය අද නියෝග කළේය.
ඉසෙඩ් ස්කෝර් ක්‍රමය ගැන සතියකදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එම ක්‍රමය ලංකාවට හදුන්වා දුන් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මාහාචාර්ය රෆීල් ඕ තටීල්ට දැන්වීය.

