
(අංජුල මහික වීරරත්න)
දිවයිනේ විවිධ ප්‍රදේශ වල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනතාවට නව ක්‍රම වේද ඔස්සේ ප්‍රාදේශීය කොට්ඨාස බාර නිලධාරීන් වෙත සෘජුව තොරුතුරු ලබා දීමට පහසුකම් සලසා තිබේ.
ඒ අනුව පහත දුරකථන අංක ඔස්සේ පොලිස් කොට්ඨාස බාර නිලධාරීන් වෙත තොරතුරු ලබා දිය හැකි අතර එම තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd