
( සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කළුතර නාගොඩ මහ රෝහලට කඩා වැදුණු නාදුනන තුවක්කුකරුවෙකු විසින් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
වාට්ටු අංක 14 රඳවා සිටියදී එම වෙඩි තැබීම සිදු කර ඇත. රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාර නිලධාරීන් මෙයට සම්බන්ධ ඇති අය අත්අඩංගුවට ගන්න.
ආරක්ෂාවට සිටි බන්ධනාගාර නිලධාරියාගෙන් තරාතිරම නොබලා ප්‍රශ්න කරන්න. ඔහු සියල්ල වමාරාවි.
ආරක්ෂාවට උන්නු කෙනා බැටන් පොල්ලක්වත් අතේ නැතුවද ඉදලා තියෙන්නේ?