
(අංජුල මහික වීරරත්න)
මෙවර ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පෙබරවාරි 4 වැනිදා පෙරවරුවේ නිදහස් සමරු උළෙල පැවැත්වේ.
මෙවර පැවැත්වෙන්නේ 78 වන ජාතික නිදහස් සමරු උළෙලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් උත්සවයක් පැවැත්විය යුතු එකම ස්ථානය ... නිදහස් මන්දිරය මිස පිට්ටනියක් නොවේ.!!! 1948 පෙබරවාරි මස 04 වැනිදා, අපේ ජාතික නිදහස් ලියවිල්ලට දැනට අත්සන් තැබුවේ දැනටත් විරාජමාන වන ඓතිහාසික නිදහස් මන්දිරයේ බව මගේ මතයයි... මේ වැරැදි නම් නිවැරැදි කරන්න...