කළුතර කන්තෝරු තුනට වහයි


බස් වැඩ වර්ජනය නිසා කළුතර රජයේ කාර්යාල අද පස්වරු තුනට වැසීය.