දළුකාන ආදිවාසීහු වීදි බසිති


මහජනයා වෙනුවෙන් ලැබෙන සහනාධාර තමන්ට නොලැබෙතියි දිඹුලාගල දළුකාන ආදිවාසීහු අද උද්ඝෝෂණයක් කළහ.