
(රංජන් කස්තුරි)
රජයේ පාසල් හෙට (21) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව පාසල් පළමු වාරයේ පළමු අදියර සදහා හෙට සිට පෙබරවාරි මස 13 වැනි දින දක්වා පැවැත්වෙන බවද එම අමාත්‍යාංශය කියයි.
පෙබරවාරි මස 14 වැනි දින සිට මාර්තු මස 2 වැනි දින දක්වා සිසුන්ට නිවාඩු හිමිවන බවද එම අමාත්‍යාංශය සදහන් කරයි
මේ අතර පළමු වාරයේ දෙවන අදියර මාර්තු මස 3 වැනි දින සිට අප්‍රේල් මස 10 වැනි දින දක්වා පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd