රුපියල් කෝටි හතර හමාරක් පමණ වීදි වටිනාකමකින් යුත් කොකේන් කිලෝ තුනක් හොරෙන් ගෙන ආ පිලිපීන රූමතියක සැකපිට අත්අඩංග
දියත
ප්රාසභාපතිගේ සෙනසුරා මාළු ලෑල්ලේ
පාතහේවාහැට මාළු වෙළෙන්දියකගේ බලපත්‍රය අවලංගු නොකිරීමට රුපියල් විසිපන්දාහක අල්ලසක් ගත්තැයි සැක පිට අල්ලස් කොම
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
මගීන් 46 දෙනකු සමග ප්රාග් ගුවන් තොටුපළට ගොඩබාමින් සිටි ගුවන් යානයේ ප්‍රධාන නියමුවා හෘදයාභාදයකින් මියගියේ ය. තම ම
අල්ලස් කොමිසම පරදී
දැන දැනම රජයට පාඩු සිදු කිරීමේ අරමුණින් 2000 අගෝස්තු - ඔක්තෝබර කාලයේදී රුපියල් දෙලක්ෂයකට වැඩි මුදලක් වැය කර මිට්සුබ
හලාවත ආරක්ෂාව තරකරයි
හලාවත ධීවරයාගේ මරණයට හේතුව වෙඩි උණ්ඩයක් හිසට ඇතුළුවීම බව හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය ඩී කේ විජේවර්ධන මහතා නිගමනය ක
දරු දෙන්නා නින්දෙන්ම මරුට
වැලිමඩ නුවරඑළිය පාරේ පොලීසිය අසල පස් කන්දක් ගෙයකට කඩා වැටී දරු දෙදෙනෙක් (අවුරුදු 11 හා 13) මරුමුවට පත් වූහ. අම්මා ඇගළු
අන්ධ විද්‍යාලයීය ක්‍රීඩා උළෙල හෙට රත්මලානේදී
රත්මලාන අන්ධ විදුහලේ 60 වැනි වාර්ෂික ක්‍රීඩා උළෙල හෙට (17) පස්වරු 2.30ට ඩර්ඩන්ස් රෝහලේ අධ්යක්ෂ හා අන්ධ විදුහලේ පාලක
සිසිලසිරිගේ තරග තහනම වසර 5 කට අත්හිටුවයි
ජාතික අයෝමය ශූරයෙකු වන සිසිලසිරි සෝමපාලගේ තරග තහනම වසර 5ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය ත
පොන්ටිංට නායකත්වය යළි පැවරීම හිටපු නායක ස්ටීව් වෝ ප්‍රශ්න කරයි
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිලට එරෙහිව හෙට (17) පැවැත්වෙන තරගයේදී ඕස්ටේ
ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම කසකස්තානය 5-0 කින් පරදවයි
චීනයේ මැකාවෝහිදී දැන් පැවැත්වෙන තෝමස් සහ ඌබර් කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු තේරීම් තරගමාලාවේදී කස
හලාවතට පොලිස් ඇඳිරිය
බ්‍රහස්පතින්දා උදේ හය වනතුරු හලාවත නගර සභා බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. අද උදේ හලාවතදී පොලිස් වෙ
විදිලි සැර සැරට වදී
හෙට (16) සිට විදුලි බිල සියයට 25 සිට 40 කින් වැඩි කරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා කියය
සුනිල් සරත් පෙරේරාගේ බිරිය කළුරිය කරයි
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ප්‍රවීණ, ගීත රචක සුනිල් සරත් පෙරේරා මහතාගේ බිරිය සරෝජිනී පෙරේරා ම
දනූනගේ ආච්චිටත් නඩු
වරෙන්තුවක් නිකුත් කැර සිටියදී දනුන තිලකරත්නට 2010.2.10 දින ආහාර හා නවාතැන් දුන්නැයි ඔහුගේ මිත්තනිය හෙලන් විමලා තිලකර
හලාවත ධීවරයෙක් මරුට
හලාවත ධීවර උද්ඝෝෂණයට වෙඩිතැබීමෙන් එගොඩවැල්ලේ ඇන්ටනි නම් තිදරු පියකු මියගිය බව රෝහල් ආරංචි කියයි. කතුන් ඇතුළු පන
පසු නොබසින බව ටිල්වින් කියයි
කඳුළුගෑස් ජල හා බැටන් ප්‍රහාරවලින් පසුව විසිරී ගොස් යළි එක් රැස්වූ ජවිපෙය මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ පාරක රැස
මරණ තර්ජන කථාව වැරැදියි
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක සමග පැවැත්වූ සාකච්ඡාවක් පුවත්පත්හි ද අන්තර්ජාලයේ ද පළ කිරීම නි
නාපෝලි පන්සලෙන් ලක්විරුවන් ගැන පාඩමක්
ඉතාලියේ නාපෝලි බෞද්ධ විහාරය ශ්‍රී ලංකාවේ 64 වෙනි නිදහස් දින සැමරුම නිමිත්තෙන් දෙසැත්තා ඥානපූජාවක් පැවැත්වීය. බුද
සිංගප්පූරුවට සදහම් අරුණලූ
මහමෙවුනා නිර්මාතෘ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියෝ සිංගප්පූරුවේ ලංකාරාමයේදී සදහම් වැඩසටහනක් මෙහෙයවූහ. සිංගප්පූරු ස
නවීන් පිල්ලෙට පොට වැරැදිලා
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එම සංවිධානයේ සාම සාධක හමුදා උපදේ
ජවිපෙ විරෝධයට කඳුළු ගෑස්
තෙල් මිල වැඩි කිරීම සහ හලාවත ධීවරයකු මරා දැමී යැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ මින් මඳ වේ
විපක්ෂයත් වීදිබහී.
තෙල් මිල විශාල ලෙස වැඩි කරමින් ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කර රට අරාජිකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු
දෙහිවල පාතාලයා අතුරුදන්
දෙහිවල ප්‍රබල පාතාල සාමාජිකයකු අඟහරුවාදා රාත්‍රියේ සිට අතුරුදන් වී ඇතැයි දෙහිවල පොලිසිය කියයි. 43 හැවිරිදි මොහ
තෝමස් සහ ඌබර් බැඞ්මින්ටන් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට
ලොව ප්‍රධානතම බැඞ්මින්ටන් තරගාවලියක් වන තෝමස් සහ ඌබර් කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු තේරීම් තරගමා
හලාවත ධීවර විරෝධයට වෙඩි
හලාවත නගරයේ ධීවර උද්ඝෝෂණයකට වෙඩි තැබීමෙන් ධීවරයකු මියයන්නට හෝ බරපතල තුවාල ලබන්නට හෝ ඇතැයි ද තවත් දෙදෙනකු රෝහලට
කඳ සුරිඳු වාහනේ - කුඹුරකට මහා විනේ
රංචු පිටින් එන මොනරුන්ගෙන් වී වගාව රැක ගැනීමට තවලම ගොවීහු ලොකු සටනක් කරති.
මෙහෙමත් ගැරිල්ලක්
කතරගම ලූණුගම්වෙහෙර පාරට ගෙන ආ බොරළුවල නිල් මැණික් ඇතැයි පතළවීමත් සමග පාර කපා මැණික් ගැරීමට හා බොරළු රැුගෙන ගිය ප
දුමින්දගේ ආරක්ෂකට ඇප ඉල්ලයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයන් 07 දෙනාට ඇප ඉල්ලා ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා
ජන අරගල දෙන්නා ඉල්ලති.
යාපනයේදී පැහැරගත් ලලිත් හා කුගන් ජන අරගල සාමාජිකයන් මුදා හරින්නැයි ඉල්ලමින් ජන අරගල කණ්ඩායම අලූත්කඬේදී අද උද්ඝ
ඒ පාර ලංගම දකුණේ වැඩ වරයි
අම්බලන්ගොඩ සිට කතරගම දක්වා ලංගම ඩිපෝ 11ක බස් 550ක් පමණ සේවකයෝ අද වැඩ වැරූහ.ජනවාරි වැටුප ගෙවන ලෙසත් ප්‍රාදේශීය පාලනය

