ජවිපෙ විරෝධයට කඳුළු ගෑස්


තෙල් මිල වැඩි කිරීම සහ හලාවත ධීවරයකු මරා දැමී යැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ මින් මඳ වේලාවකට පෙර මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රිඩාංගනයේ සිට කොටුව දෙසට යන්නට තැත් කළ නමුත් කඳළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කෙළේය. විසිරී ගිය පිරිස් මාලිගාවත්ත මහල් නිවාස පැත්තේ සිට පොලිසියට ගල්මුල් ගසන්නට වූහ. පොලිසිය බැටන් ප්‍රහාරයක් එල්ල කෙළේය.