ඒ පාර ලංගම දකුණේ වැඩ වරයි


අම්බලන්ගොඩ සිට කතරගම දක්වා ලංගම ඩිපෝ 11ක බස් 550ක් පමණ සේවකයෝ අද වැඩ වැරූහ.ජනවාරි වැටුප ගෙවන ලෙසත් ප‍්‍රාදේශීය පාලනය වෙනස් කරන ලෙසත් ඔවුහු ඉල්ලති.