හලාවත ධීවර විරෝධයට වෙඩි


හලාවත  නගරයේ ධීවර උද්ඝෝෂණයකට වෙඩි තැබීමෙන් ධීවරයකු මියයන්නට හෝ බරපතල තුවාල ලබන්නට හෝ ඇතැයි ද තවත් දෙදෙනකු රෝහලට ඇතුළු කැර ඇතැයි ද  ධීවරයෝ කියති. පොලිසිය එහි ආරක්ෂාවට පැමිණ සිටි නමුත් වෙඩි තැබූයේ කවුරුන්දැයි පැහැදිලි නැතැයි එහි සිටි මාධ්‍ය නියෝජිතයෝ කියති.