කඳ සුරිඳු වාහනේ - කුඹුරකට මහා විනේ


රංචු පිටින් එන මොනරුන්ගෙන් වී වගාව රැක ගැනීමට තවලම ගොවීහු ලොකු සටනක් කරති.