නාපෝලි පන්සලෙන් ලක්විරුවන් ගැන පාඩමක් By None // 2012 පෙබ 15 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලියේ නාපෝලි බෞද්ධ විහාරය ශ්‍රී ලංකාවේ 64 වෙනි නිදහස් දින සැමරුම නිමිත්තෙන් දෙසැත්තා ඥානපූජාවක් පැවැත්වීය. බුදුපිළිම වහන්සේලා සියක් නමක්ද නිරාවරණය කෙරිනි. නාපෝලියේ ශ්‍රී ලංකා දරුවනට ශ්‍රී ලංකා ඉතිහාසය කියාදීම උදෙසා අතීත වීරවරයන්ගේ ගුණ කථනයන් ඔවුන් ලවා පැවැත්වීම විශේෂයක් විය. බුදුන් උදෙසා මල්පූජාවක්ද පැවැත්විණි. විහාරාධිපති වජිරක්‍දාණ හිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාව හා නාපෝලි සිංහල සංවිධානය මේ පින්කම් සංවිධානය කළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත