හලාවත ධීවරයෙක් මරුට By None // 2012 පෙබ 15 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හලාවත ධීවර උද්ඝෝෂණයට වෙඩිතැබීමෙන් එගොඩවැල්ලේ ඇන්ටනි නම් තිදරු පියකු මියගිය බව රෝහල් ආරංචි කියයි. කතුන් ඇතුළු පන්දාහක් දෙනා ලාම්පුතෙල් හා ඞීසල් සහනාධාර ඉල්ලමින් පෙළපාළි පවත්වද්දී පොලිස් අධිකාරි කාර්යාලය අසලදී වෙඩිතැබූ බව ධීවරයෝ කියති. සිවු වරක් පමණ කඳුළු ගෑස් ගැසූ බවද ඔවුහු පවසති. පොලිසිය, පොලිස් විශේෂකාර්ය බලකාය හා යුදහමුදාව එක් පසෙකද, පෙළපාළිකරුවන් තවත් පසෙකද සිටින අතර ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මීසම් පාලක ක්ලෝඞ් හයසින්ත් පියතුමා හා තවත් පියතුමන්ලා මැදට වී ගැටුම් සමනය කිරීමට වෙහෙසෙති. මේ අතර හලාවත පල්ලියේ සීනුව ගැසීමෙන් පසු ධීවරයෝ හාරපන් දහසක් එහි පැමිණි බවද කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත