
ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියා මොලෝනී, තෙදින නිල සංචාරයක් සදහා ජපානයට ගියාය. ඇය ජපානයට ගියේ ඇගේ කුඩා දියණිය ද කැටුව වීම විශේෂත්වයකි.
ජපන් අග්‍රාමාත්‍ය සානේ ටකයිචිගෙන් ඉතාලි අග්‍රාමාත්‍යවරියට හිමිවූයේ උනුසුම් පිළිගැනීමකි. ඉතාලිය සහ ජපානය අතර් සබදතා වඩ වඩාත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වෙයි.
සානේ ටකයිචිගෙන්, ජපන් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු යුරෝපා රටක නායකයකු හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd