විදිලි සැර සැරට වදී


හෙට (16) සිට විදුලි බිල සියයට 25 සිට 40 කින් වැඩි කරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා කියයි ඉන්ධන ගැලපුම් ගාස්තුවක් වශයෙන් විදුලි ගාස්තු අය කෙරෙනු ඇත. ආගමික ස්ථාන, වීථි ලාම්පු, රජයේ රෝහල් හා රජයෙහි පාසල් ඉන්ධන ගැලපුම් ගාස්තුවෙන් නිදහස් කෙරෙයි.   ඉන්ධන ගැලපුම් ගාස්තු අයකරන ක‍්‍රමය  
ඒකක ගණන ඉන්ධන ගැලපුම් ගාස්තු ප‍්‍රතිශතයයි
9-30 25%
31-60 35%
60ට වැඩි 40%
කර්මාන්ත 15%
හෝටල් 15%
පොදු කාර්ය 25%
විශ්වවිද්‍යාල/වෘත්තීය පුහුණු ආයතන 25%
  නව ඉන්ධන ගැලපුම් ගාස්තුව අයකරන ආකාරය  
ඒකක ගණන වැඩිවන මුදල රුපියල්
30 22.50
60 8.85
90 182.40
120 434.40
180 1010.40