මැති සබේ වහාම කැඳවන්න
තෙල් මිල ඉහළ නැංවීමෙන් රටේ ආර්ථිකය කඩා වැටී ඇතැයි පවසමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස දිමූ ජයරත්න අගමැතිවරයාට අද පස්වරුවේ ලිපියක් යැවීය. පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 21 වැනි දාය.

