සියයට විස්සකින් බස් ගාස්තු වැඩිවේ


අඟහරුවා දා (14) සිට සියයට 20කින් බස් ගාස්තු වැඩිකිරීමට රජය කළ යොජනාවට එකඟවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කීයයි. රුපියල් 7 අවම ගාස්තුව රුපියල් 9 දක්වා වැඩිවේ. අඟහරුවදා සිට වර්ජනය අවසන් වන බව ද ඔහු පවසයි. වර්ජනය නිසා රට පුරාම ලක්ෂ ගණන් ජනයා අතරමං වූහ.