පාකිස්තාන් - එංගලන්ත එක්දින තරග අද සිට
පාකිස්තානය සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (13) අබුඩාබිහිදී පැවැත්වේ. පළමු තරග දෙක අබුඩාබිහිදී ද, තෙවැනි සහ සිවුවැනි තරග ඩුබායිහිදී ද පැවැත්වේ.
දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0 කින් ජය ගැනීමට පාකිස්තානය සමත් විය.

