රිටිගල ආරන්ය සේනාසනයේ වැඩ සිටි අට හැවිරිදි සාමණේර හිමි නමකගේ මළ සිරුර රිටිගල රක්ෂිතයේ පොකුණුගල ප්‍රදේශයේ තිබී
දියත
මෝටර් ට්‍රොලිය දුම්රිය නවතයි
නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වූ මොටර් ට්‍රොලියක් හැටන් හා රොසැල්ල දුම්රිය ස්ථාන අතර දී පිළි පැන ඇතැයි නාවලපිටිය
සංහිඳියා කොමිසමට එජාප සහාය
උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ යහපත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහාය දෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා
අම්සා ජර්මනියට
බ්‍රිතාන්‍යයේ සේවය හමාර කළ නියෝජ්‍ය මහා කොමසාරිස් පී.එම්. අම්සාට උපහාර දැක්වීමේ උත්සවයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන
‘මරණ තර්ජන කළ බවක් නොදනිමු‘
පැරිසියේ ලංකාදීප වෙබ් මාධ්‍යවේදී සුනිල් ආනන්ද විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මරණ තර්ජන එල්ලවූ බවක් නොදනිතියි ප්
නාගරික මන්ත්‍රීට අපෙක්ෂිත ඇප
කොළඹ නගර සභා ක්‍රිඩා අධ්යක්ෂ මොහිදීන් මොහොමඩ් රමේෂ්ට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි එජාප නාගරික ම
ඕස්ටේ්රලියාවට ලකුණු 5 ක තියුණු ජයක්
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පර්ත්හිදී අ
තායිලන්තය හමුවේ ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩකයෝ පසු බසිති
කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථාන ක්‍රීඩාංගණයේදී අද(10) ආරම්භ වු ඬේවිස් කුසලාන ටෙනිස් ආසියානු ශාන්තිකර කලාප
ඇමෙරිකාවේ ලොකු දෙන්නෙක් එති
සිවිල් ජන සුරක්ෂිතතාවය, ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් පිළිබඳ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර නියෝජ්
හොරෙන් බොක්සිං පුහුණුවට ගිය සිසු මරුට
මවුපියන්ගේ අවසරයකින් තොරව බොක්සිං ක්‍රීඩාවට ගොස් පන්නිපිටිය ධර්මපාල විදුහලේ ගහක් යට දී හමුදා භටයකුගෙන් පුහුණු
දිනේෂ්කාන්තන් තායිලන්ත අංක දෙකේ ක්‍රීඩකයාට පරදියි
ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියානු ශාන්තිකර කලාපීය 2 කොටසේ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තරගාවලිය ආරම්භ කරමි
ශ්‍රී ලංකාව (143/7) අසීරු තත්ත්වයක
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඕස්ටේ්රලියානු පිලට එරෙහිව පර්ත්හි
ශ්‍රී ලංකාව කඩුලූ 2 ට 83 යි
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඕස්ටේ්රලියානු පිලට එරෙහිව පර්ත්හි
කොතලාවලලා ඇප කොන්දේසි කඩලා
ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ ලලිත් කොතලාවල ඇතුළු වග උත්තරකරුවන් ඇප කොන්දේසි කඩ කැර ඇතැයි ද ඇප ගැනීමට පෙර තැන
තව හොර සිගරැට් තොගයක් අල්ලයි
ඩුබායි සිට මෙරටට නීති විරෝධි ලෙස ගෙන ආ රුපියල් ලක්ෂ 27ක් පමණ වටිනා සිගරැට් තොගයක් කොළඹ කොටුව පොලිසිය අද අත්අඩංගුවට
ඕස්ටේ්රලියාව ලකුණු 231 කට සීමාවෙයි
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පර්ත්හිදී ද
ටොන් හතේ මෝරා පුරවයි
පකිස්ථානයේ කරච්චි ධීවර වරායට ගොඩගැසූ මීටර් 12ක් දිග ටොන් 7ක් බරැති සුදු මෝරකු දොඹකර දෙකක ආධාරයෙන් ගොඩට ගැනීමට පැය
"කුස පබා" විකෘතියක් නොවෙයි
මේ දිනවල ඊ.ඒ.පී. මණ්ඩලයේ සාර්ථක ලෙස තිරගත වෙන ”කුස පබා” චිත්‍රපටය, පන්සිය පනස් ජාතක පොතේ කුස ජාතකය ඇසුරෙන් නිර්මා
ඕස්ටේ්රලියාව කඩුලූ 5 ට 157 යි
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පර්ත්හිදී ද
මාලදිවයිනට අලූත් ඡන්දයක් ඉල්ලයි
මාලදිවයිනට අලූතින් ඡන්දයක් පවත්වන ලෙස බලයෙන් පහ කැරුණු ජනපති මොහොමඞ් නෂීඞ් ඉල්ලයි. මේ අතර එක්සත් ජාතින්ගේ සහකාර
ඕස්ටේ්රලියාව කඩුලූ 3 ට 67 යි
කොමන්වෙල්ත් බැංකු- එක්දින තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර අද (10 වැනිදා) පැවැත්වෙන තරගයේදී පළමුවෙන්
ශී‍්‍ර ලංකා පිලේ සුබවාදී වෙනස්කම් තිබෙනවා
පුහුණුකරුවා සහ නායකයා හදිසියේම ඉවත්ව ගිය නමුත් කණ්ඩායමේ සුබවාදී වෙනස්කම් දැකිය හැකි බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නා
ජාතියේ දරුවන් පොත්ගුල්ලන් නොකර කී‍්‍රඩාවටත් යොමුකිරීම මවුපියන්ගේ වගකීමයි
පොත්ගුල්ලන් පමණක් සමාජයට බිහි කිරීමට ඉඩ නොතබා සිය දරු දැරියන් ක්‍රීඩාවටද යොමු කිරීමට මවුපියන් උනන්දු විය යුතු
තමිල්නාඩු මේසපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි දෙකකට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේස පන්දු තරගමාලාවක් අද සහ හෙට (10-11) ගල්කිස්සේදී සහ පේරාදෙණියේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ම
ශ්‍රී ලංකා - තායිලන්ත තරගය අද සිට කොළඹදී
ලෝකයේ විශිෂ්ටතම ටෙනිස් තරගාවලිය ලෙසින් සැලකෙන ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියානු ශාන්තිකර කලාපීය 2 කොටසේදී
හොර දුම්වැටි ගෙනා චීනාට දඩ
නීති විරෝධි ලෙස චීනයෙන් ගෙන්වූ සිගරැට් 2400ක් ළඟ තබා ගත් ටියැන් සෙන් නම් චීන ජාතිකයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණි
ලක්ෂ 28ක් දැයට කිරුළට ඇවිත්
අනුරාධපුර ඇලයාපත්තුව ඔයාමඩුවේදී පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය බැලීමට හය වන දිනය වන විට විසි අට ලක්ෂයක් එහි පැ
මාධ්‍ය විධායක අත්අඩංගුවට ගන්නැයි නියෝග
ගලවා ඉවත් කළ දුම්රිය පීලි තොගයක් ව්‍යාජ ලියැවිලි මත විකිණීම සඳහා දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 15ක් වංචා කළැයි ස්වාධී
චන්ද්‍රපාල ලියනගේ අතිරේක ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස චන්ද්‍රපාල ලියනගේ මහතා පත් කරනු ලැබ සිට
තෙල් මිල වැඩි වේවිලූ
ඉන්ධන මිල යළි වැඩි කිරීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා බස් නියෝජිතයන් සමග එම

