ශ‍්‍රී ලංකාව කඩුලූ 2 ට 83 යි
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සත්කාරක ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව පර්ත්හිදී දැන් පැවැත්වෙන පළමු තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කය හඹායන ශ්‍රී ලංකා පිල ඕවර 20 ක් අවසන් වන විට කඩුලූ දෙකක් දැවී ලකුණු 83 ක් ලබා සිටියේය.

