‘මරණ තර්ජන කළ බවක් නොදනිමු‘


පැරිසියේ ලංකාදීප වෙබ් මාධ්‍යවේදී සුනිල් ආනන්ද විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මරණ තර්ජන එල්ලවූ බවක් නොදනිතියි ප්‍රංශයේ ශ්‍රී ලංකිකයන්ගේ සංවිධානයේ ප්‍රීති කුරේ මහතා කියයි. කර්තෘ සටහන සුනිල් ආනන්දට විහාරස්ථානයක දී මැර තර්ජනයක් එල්ල වූ බව අපේ වාර්තාවේ සඳහන් නොවේ. ඔහුට තර්ජනය කළ අය කවුද, කොතැනදී ද, කවදාද, සාක්කිකරුවන් කවුද යන සියලු විස්තර පසුගිය පස් වැනි දා පැරිස් පොලිසියේ ඇති බව සුනිල් ආනන්ද අප වෙත දන්වා ඇති බව කරුණාවෙන් සලකන්න.