ලක්ෂ 28ක් දැයට කිරුළට ඇවිත්
අනුරාධපුර ඇලයාපත්තුව ඔයාමඩුවේදී පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය බැලීමට හය වන දිනය වන විට විසි අට ලක්ෂයක් එහි පැමිණි බව දැයට කිරුළ සම්බන්ධිකරණ ලේකම් උදය සෙනෙවිරත්න මහතා කියයි. මේ සදහා පාසල් සිසුන්ට සහ ගුරු මහත්ම මහත්මීන්ට නොමිලේ ඇතුළු විය හැකිය.

