හොරෙන් බොක්සිං පුහුණුවට ගිය සිසු මරුට By None // 2012 පෙබ 10 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මවුපියන්ගේ අවසරයකින් තොරව බොක්සිං ක්‍රීඩාවට ගොස් පන්නිපිටිය ධර්මපාල විදුහලේ ගහක් යට දී හමුදා භටයකුගෙන් පුහුණු වෙමින් සිටි එහි ශිෂ්‍ය ජි.එච්.කේ.ජී. බුද්ධික ඉන්දික (18) දින හයකට පසුව කොළඹ ජාතික රෝහලේ දී මරුමුවට පත්විය. තම පුතාට වඩා බර පන්තියකට අයත් සෙබළාගෙන් පුහුණුව ලබද්දී පුහුණුකරුවකු හෝ විදුහලේ වග කිවයුතු කිසිවකු හෝ නොසිටි බව ඔහුගේ පියාවන ජී.එච්.කේ.ජී. රූපරත්න මහතා කියයි. තම පුතා සිහි නැතිව ගහයට වැටී සිටිය දී රෝහලට ගෙන යෑමට මිනිත්තු 25කින් පමාවී යැයි ඔහු චෝදනා කරයි. හෝමාගම මහේස්ත්‍රාත් සුමිත් පෙරේරා මහතා ධර්මපාල විදුහලට ගොස් මූලික පරීක්ෂණයක් පැවැත්විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත