පුහුණුවට ගිය යානයක් කඩා වැටිලා
පුහුණු වෙමින් සිටි මිග් 27 ප්‍රහාරක ජෙට් යානයක් දුම්මලසූරියේදී කඩා වැටුණු බව ගුවන් හමුදා ප්‍රකාශක ඇන්ඩෘ විජේසූරිය මහතා පැවැසීය. නියමුවා ස්වයංක්‍රීයව පැරෂුටයකින් ඉවතට පැණ ඇති බව මුලින් ලැබුණු වාර්තාවලින් කියවෙන බවද ඔහු සඳහන් කළේය.

