අනතුර හොයන්න ගුවන් හමුදාව යයි


නාත්තන්ඩිය මුට්ටිබැඳිවැව දී සිදුවූ මිග් යානා අනතුර ගැන පිරික්සීමට ගුවන් හමුදාවේ විශේෂ කණ්ඩායමක් අද එහි ළගා වූහ. වත්තේ මුර ගෙයි ද කිලෝමීටර් තුනක් ඈතින් පිහිටි ගම්මානයේ ද සිටි කිසිවකුටත් හානියක් නොවී යානය ජන ශූණ්‍ය ප්‍රදේශයකට කඩා වැටීම ගැමියෝ පුදුමයක් සේ සලකති.