අම්පාර බස් පොලීසිය සමග දුවයි


පොලිස් ආරක්ෂාව සහිතව පෞද්ගලික බස් ධාවනය අම්පාරෙන් ඇරැඹිණි. අම්පාර දිස්ත්‍රික්කයේද, පිට පළාත් දුර ගමන් සේවා ද අද උදේ 9.30 ට පටන් ගත් බව එහි ප්‍රවාහන නිලධරයෝ කියති.  සන්නද්ධ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් එක් බසයකට දමනු ලැබ සිටිති.