කතරගමට ලංගම බස් පමණයි


කතරගම පෞද්ගික බස් ධාවනය නොවුවද ලංගම බස් ප‍්‍රමාණවත් ලෙස යොදවා තිබිණි. බුත්තල සහ මොණරාගල පෙදෙස්වල පෞද්ගලික බස් ධාවනය විය. එහෙත් එම පෙදෙස් වලින් පටන් ගන්නා දුර ගමන් බස් ධාවනය නොවීය.