ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන නොදැවී ලබාගත් ලකුණු 56 නිසා දිල්ලියේදී පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගයේදී දිල
දියත
තණමල්විල ප්‍රා. මන්ත්‍රී ගංජා නඩුවෙන් හිරේ.
ගංජා කිලෝ 254 ළඟ තබාගැනීමට තවත් පුද්ගලයකුට අනුබල දුන්නැයි තණමල්විල ප්‍රාදේශීය සභාවේ වත්මන් මන්ත්‍රී කේ.ඩබ්ලිව්
පලස්තීන ආරාධිත පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි
ජෙරුසලම නගරයේදී පැවැත්වෙන පලස්තීන සහයෝගිතා ආරාධිත පාපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (17) ජෝර්දා
හෙළ වෙද මිණි පහනක් නිවේ
ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ විද්‍යානිධි වෛද්යාචාර්ය ඩබ්ල
ජයසූරියලාට කැනඩාවෙන් පොල්ලක්
කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැති කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වූ ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය ඇතුළු අ
2012 ලන්ඩන් ඔලිම්පික් උළෙළ සිරස නාලිකාවෙනුත්
එංගලන්තයේ ලන්ඩන් නුවරදී ජුලි මස 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ විකාශය කිරීමේ අවස්ථාව මහර
දඹුලු පුද බිම ගෝඨාට දෙන්න
දඹුල්ල පූජා භූමි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ඉවත් කැර නාගරික සංවර්ධන අධිකාරිය ය
බොරු පොලිස් තිදෙනා රිමාන්ඩ්
පොලිස් වෙස් ගෙන ගාලු මුවදොර දී පිරිසකගෙන් මුදල් හා ජංගම දුරකථන පැහැරගෙන පලායන්නට තැත්කළ බව කියන තිදෙනෙක් කොළඹ ක
වැසිකිළි වැඩේ දුරදිග යයි
අයිආර්සී හංවඩුව වැදුණු අපරාධකරුවකු බව කියන පුද්ගලයෙක් කොම්පඤ්ඤවීදිය පොදු වැසිකිළිය දී කතකට අතවර කැර වරද පිළිගත
මව පියා හා පුතා මරුට
පැල්මඩුල්ල රිල්හේනේ දී ත්‍රිරෝද රියක් හා තේ දලු ප්‍රවාහන ලොරියක් ගැටී ත්‍රිරෝද රියේ ගිය මව පියා හා පුතා මරුමුවට
හොරා මාලේ ගිලී
කොළඹ කොටුව දුම්රිය පොළේ දී කතකගේ රන් මාලයක් හා පෙන්ඩනයක් කඩාගත් තරුණයකු මාලය ගිල දැමූ බවත් මාලය බඩේ ඇති බවත් එක්ස
ගෑස් නළය පිපිරී 23 රෝහලේ
දංකොටුව හාල්දඬුවන කම්හලක ගෑස් නළයක් පිපිරී සේවයෝ 23 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. මේ කම්හල මුහුදු ආහාර එතෙර යවයි.
සම්බුද්ධත්ව පිංකමක් ලන්ඩනයේ
සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් හා එහි සේවකයෝ මහා සංඝරත්නයට
ඉන්දියා සීනි හිඟුරානෙන් කඩේට
වසර පහළොවකට පසු හිඟුරාන සීනි සමාගමෙ පළමු සීනි තොගය අද (15) පිරිසිදු කෙළේය. ගල්ඔය වැවිලි සමාගම දෙසතියකට පෙර යළි කම්හ
අවසන් පන්දුවේ හයේ පහර චෙන්නායි පිලට ජය ගෙනේ
බටහිර ඉන්දීය කී‍්‍රඩක ඞ්වේන් බ්රාවෝ විසින් තරගයේ අවසන් පන්දුවට ගසන ලද හයේ පහර නිසා කොල්කාටා හිදි පැවැති අයි. ප
මුම්බායි ඉන්දියන්ස් පිලට කඩුලූ 5 ක ජයක්
බැංගලෝර් හිදි පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල විසින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ප
ගුරු හිඟයට මවුපියන්ගෙන් බේතක්
ගුරුවරුන් නැතැයි කියමින් තණමල්විල කිවුල්ආර පාසලේ සිසුන්ගේ මාපියෝ දරුවන් පාසැලට නොයවා විරෝධය පළ කළහ. පන්ති පහට
ඉතාලි අත්වැලක්
කඩා වැටෙමින් ඇති ඉතාලි ආර්ථිකය හමුවේ රැකියා විරහිත භාවය උග්‍ර ලෙස ඉහළ යමින් පවති. 2011 වර්ෂයේදී පමණක් රැුකියා අහිම
යකඩ මිනිහෙක් ඇන්ජිමේ එයි
පැය විස්සකට අධික කාලයක් වෑන් රථයක ඇන්ජින් කුටියේ සැඟවී දේශසීමා හරහා ඉතාලියට ඇතුළු වූ ඇෆ්ගනිස්ථාන තරුණයෙක් (18) ඉතා
තව හොඳ වැඩකට පැරිස් ලාංකිකයෝ අත දෙති
මහරගම පිළිකා රෝහලට ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ අරමුණින් පැරිසියේ මීගමු සංවිධානය පැරීසියේ දී සීගිරි ර
අලස් ආ ගමන් පොන්සේකා නිදහස්
”අපි ඔහු ඉක්මණින් නිදහස් කරනවා” යැයි මහින්ද රාජපක්ෂ ජනපති කොළඹදී පැවැසී යැයි ද හින්දු පත්‍රයේ ආර්.කේ. රාධකිෂ්ණන
ෆොන්සේකාට ඉක්මණින් නිදහස
හිටුපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඉක්මණින් හිරෙන් නිදහස් කරන බව මහින්ද රාජපක්ෂ ජනපති ඉන්දියාවේ හිංදු පත්‍රයට ප
විල්පත්තුවේ මහා ගංජා හේනක් අල්ලයි
විල්පත්තුව වනෝද්‍යානයේ කලාඔය අසබඩ අක්කර 7ක ගංජා හේනක් වටලා පොලිස් විශේෂ කාර්ය බළකාය එහි අයිතිකරු රාජාංගනය ප්‍රා
ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලියේදී නිශාන්ත - රොෂිටා ශූරතා දිනා ගනිති
ශ්‍රී ලංකා කැරම් සංගමය සංවිධානය කළ ශ්‍රේණිගත කිරීමේ කැරම් (කේවළ) තරගාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට නිශාන්ත
ඩයන් ගෝමස් බොක්සිං ශූරතාව ලීනියා පිලට
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 3 වැනි ඩයන් ගෝමස් අභියෝග කුසලාන ආධුනික බොක්සිං තරගාවලියේ (2012) පිරිමි ශ
ශ්‍රී ලංකා ක්‍රිකට් - සමර්සෙට් ගිවිසුම වසර 15 කට අඩු කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 2012’ (එස්.එල්.පී.එල්.) විස්සයි-20 ක්‍රිකට් තරගා
මිල්කෝ කිරි මුට්ටිය අර්බුදයක
දඹුල්ල ඇතුළු කිරි ශීත කරන මධ්‍යස්ථාන හැත්තෑ හතක ශීතකරණ 24 පැයේම කිරි සිසිල් කරන නමුත් ගොවීන්ගෙන් මිලදී ගන්නා විශා
හැටන් සභාපති පක්ෂයෙන් යයි
ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති වෛද්‍ය අලගමුත්තු නන්දකුමාර
ඉබේ ඇරෙන ගේට්ටුවට ඉබේම ගෙල සිරවේ
ගනේමුල්ල බුළුගහගොඩ නිවෙසක දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන ගේට්ටුවකට ගෙල සිරවි නිවසේ මුරකරු මිය ගිය බව ගනේමුල්ල ප
කහවත්ත ඝාතනයේ සැකකරුවකුට නීතීඥ සහාය
කහවත්තේ මවත් දියණියත් මරා දැමීමේ නඩු භාණ්ඩ වන ත්‍රීරෝද රියක්, කවිච්චියක් හා කරාබු කුට්ටමක් රහස් පොලීසිය අද පැල්ම

