මව පියා හා පුතා මරුට


පැල්මඩුල්ල රිල්හේනේ දී ත්‍රිරෝද රියක් හා තේ දලු ප්‍රවාහන ලොරියක් ගැටී ත්‍රිරෝද රියේ ගිය මව පියා හා පුතා මරුමුවට පත් වී යැයි පොලිසිය කියයි.