වැසිකිළි වැඩේ දුරදිග යයි


අයිආර්සී හංවඩුව වැදුණු අපරාධකරුවකු බව කියන පුද්ගලයෙක් කොම්පඤ්ඤවීදිය පොදු වැසිකිළිය දී කතකට අතවර කැර වරද පිළිගත්තේය.  දඬුවම් නියම කරන තුරු තුවාන් හර්දීන් නම් සැකකරු ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය.