ගෑස් නළය පිපිරී 23 රෝහලේ


දංකොටුව හාල්දඬුවන කම්හලක ගෑස් නළයක් පිපිරී සේවයෝ 23 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. මේ කම්හල මුහුදු ආහාර එතෙර යවයි.