සම්බුද්ධත්ව පිංකමක් ලන්ඩනයේ By None // 2012 මැයි 15 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් හා එහි සේවකයෝ මහා සංඝරත්නයට සාංඝික දානයක් පිරිනැමූහ. වෙසක් පහනින් හා බෞද්ධ කොඩිවලින් මහා කොමසාරිස් කාර්යාලය සරසා තිබිණි. ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගලයායේ පියදස්සී නාහිමි, බර්මින් හෑම් විහාරාධිපති කැප්පිටියාගොඩ ගුණවංශ නා හිමි ඇතුළු හිමිවරු 12 නමක් දානයට වැඩ සිටියහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත