මහේලගේ දස්කම් දිල්ලි පිලට ජය ගෙනේ
ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන නොදැවී ලබාගත් ලකුණු 56 නිසා දිල්ලියේදී පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල විසින් කිංග්ස් xI පන්ජාබ් පිල කඩුලූ 5 න් පරාජය කරන ලදි.
කිංග්ස් xI, පන්ජාබ් පිල ඕවර 20 කදී කඩුලූ ට 136 (ඩෙවිඞ් හසී නොදැවී 40, මන්දිප් සිං 21, උමේෂ් යාදව් 21/3, වරුන් ආරෝන් 19/2)දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 19 කදී කඩුලූ 5 ට ලකුණු 140 ( මහේල ජයවර්ධන 56, නමන් ඕජා නොදැවී 34)

