අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් අද (15) කොළඹ රාජකීය විදුහල් රග්බි පිට
දියත
ඉතිරිටික සපුරන්න ලංකාව කල් ඉල්ලයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කළ විශ්වකාලීන සමාලෝචන වාර්තාව බෙදීමකින් තොරව සම්මතවිය. ශ්‍රී ල
ආණ්ඩුව බඩු මිල වැඩි කරන සූත්‍රය රනිල් කියයි
බොදුබල සංවිධානයට එක් පැත්තකින් ද උලමාවරුනට තව පැත්තකින් ද උදව් කරන රජය ඒ අස්සේ බඩු මිල වැඩි කරතියි විපක්ෂ නායක ර
සිසුහු තිදෙනෙක් අත්අඩංගුවට ගනිති
සීගිරිය සිංහපාදයේ තම නම් ගම් කුරුටු ගෑ බව කියන සිසුන් තිදෙනෙක් පොලිසිය විසින් සැකපිට අත්අංගුවට ගනු ලැබූහ. මාධ්&zw
සීගිරිය ආයෙත් කුරුටුගායි
මස්කෙළියෙන් පැමිණි සිසුන් පිරිසක් සීගිරිය සිංහපාදයේ තම නම් ගම් කුරුටු ගා ඇතැයි ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක
නියපොතු ගලවා ඇසුත් ගලවන්න හදයි
මාස කිහිපයකට පෙර නුසුදුසු විවාහයක් කර ගත්තැයි කාර්මිකයකු පැහර ගෙන පැය හයක් පුරා කුරුණෑගල තෙලියගොන්නේ නිවසක රඳ
සබරගමු සිසුහු වීදි බසිති
ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට විරෝධය පළකරමින් සබරගමු සරසවි සිසුහු ප්‍රධාන මාර්ගයේ පඹහින්න හන්දියේ අද පස්වරු දෙ
පනස් නවයක් ඉහළ උසාවියට
පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති පනත් කෙටුම්පත් නවයක ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප
වෙරෝනා ළමා වැඩ සටහන ඉරිදා
ජීවිත සාර්ථකත්වය පිළිබඳව කෙරෙන බෞද්ධ මනෝ විදයාත්මක ළමා වැඩ සටහනක් 17 වෙනිදා උදෑසන 9 සිට සවස 5.30 තෙක් වෙරෝනා වීයා ව
‘‘දැන් ලංකාව හොඳයි’’
යාපනය පලාලියේ සිට ආ ඉතාලි ලාංකිකයකු ශ්‍රී ලංකා ජනපතිට ලිපියන් යවමින් එරට ශ්‍රී ලංකා තානපති සේවය එහි සිටින ලාං
දැන් මහා යුද්දේ
වවුනියා කුඩාකච්චකොඩියේ ගොවීන් සාර්ථක මාළු මිරිස් අස්වැන්න ලබා ඇති බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස
කොටි කෙරුම් කටුගෙයක් අරන්තලාවේ
කොටි සැහැසිකම් දැක්වෙන කටුගෙයක් අම්පාර අරන්තලාවේ ඉදි කැරේ. 1987 ජුනි දෙවැනි දා කොටි ත්‍රස්තවාදින් විසින්
1987 ජුනි දෙවැනි දා කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාවේදි හැගොඩ ඉන්ද්‍රසාර නාහිමි ඇතුළු භික්ෂූන් 31 නමක මර
රජීව්ගෙන් සිංහල පොප් ගී
ක්ලැරන්ස් විජේවර්ධන නැමැති අසහාය තරුව නිවී ගිය පසු ඔහුගේ ගී ගැයීමට බොහෝ දෙනා කරළියට පිවිසියහ. නමුත් ඒ සියලූ දෙන
ඇසිඩ් ගැසීයැයි වෙදාත් යළි රිමාන්ඩ්
උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට ඇසිඩ් ගැසී යැයි කියන ආයුර්වේද වෛද්‍යවරයා ඇතුළු තිදෙනා
පානදුර රාජකීය පළමු ඉනිම 256 යි
පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ 21 වැනි ‘හරිත සටන&rsquo
සබරගමුවේ ශිෂ්‍ය සංගම්වලට තහංචියක්
සබරගමු විශ්ව විද්‍යාලයේ සියලු ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අත්හිටුවන ලැදැයි වාර්තාවේයි.
ගයි අනුස්මරණ කි‍්‍රකට් තරගය 17 දා
පිතිකරුවෙකු ලෙසත්, කඩුලූ රකින්නෙකු ලෙසත් 80 දශකය සමයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ, පසුගිය දිනක සිය දිවිය
මරුවා කුප්පි ලාම්පුවෙන් එයි
කලකට පෙරවසා දැමුණු වැල්ලවත්ත පෙහ කම්හලේ විගණන නිලධාරයකු (79) පොල්ගස්ඕවිට වෙනිවැල්පොළ නිවසේ දී පිළිස්සී මියගොස්
ජේලර් ජේලර්ගේ බැංකු සල්ලි හොරෙන් අදී
සිරකරුවකු ලවා මොනරගල බන්ධනාගාරයේ නියාමකවරයකුගේ ටෙලර් කාඞ් පතකින් රුපියල් හතළිස් දහසක් ගත් තවත් නියාමකවරයෙක්
මත්තල ගුවනට අහාර සූදානම්
හම්බන්තොට මත්තල ඉදිවූ රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපල විවෘත කිරීමට ඇත්තේ තවත් දින 03කි. ගුවන්යානාවන්ට ආහ
ගල්ගමුවට සුළි සුළං
ගල්ගමුව කරඹෑවේ සුළි සුළඟකින් බ්‍රහස්පතින්දා සවස නිවාස 30ක අලාභ වී ගස් කඩා වැටී විදුලිය ද අවහිර වී ජන ජීවිතය බරපත
අද කාලගුණය (2013 මාර්තු 15 )
නැගෙනහිර පළාතේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ අනෙක් පළාත්වල විශේෂයෙන් අපරභාගයේදී හ
ති‍්‍ර පුද්ගල කමිටු වාර්තාව නීතිපතිවරයාට යවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා ඉදිරිපත්වී සිටින තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනාව පිළිබඳව උද්ගතව
මත්තල ගුවන ලොවටම ඇරෙයි
ඩුබායි, සාජා, ඇමරිකාව සහ කටුනායක සිට ගුවන්යානා හතරක් ලබන 18 වැනිදා මත්තලට පැමිණීමත් සමග ශ්‍රී ලංකාවේ
මහේස්ත්‍රාත් රියට ගල් ගැසීයැයි පහක් සැකපිට
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය සිය නිල රථයෙන් කහටගස්දිගිලියේ සිට අනුරාධපුරයට එමින
තුම්මුල්ල ඝාතනයේ සැකකරුවෝ රිමාන්ඩ්
කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයෝ පස් දෙ
මාතලේ නගර සභාව මැක්ඩොවල් කොටුව අල්ලයි
පුරවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මාතලේ ඓතිහාසික මැක්ඩොවල් ඉංග්‍රීසි බලකොටුවේ කසල කළමනාකරණ ව
දුමින්ද ගැන අධිකරණ වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි
කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී වාර
‘ඇහේ අදිසි මාරයා‘
‘ග්ලූකෝමා‘ ඇස් රෝගය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කැර

