බොදුබල සංවිධානයට එක් පැත්තකින් ද උලමාවරුනට තව පැත්තකින් ද උදව් කරන රජය ඒ අස්සේ බඩු මිල වැඩි කරතියි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දළදාගම දී අද (15) සවස ප්‍රකාශ කෙළේය. සාමාන්‍ය මිනිසාට ජීවන බර දරා ගත නොහැකි යැයි ද විපක්ෂ නායක පැවැසීය.
ආණ්ඩුව බඩු මිල වැඩි කරන සූත්‍රය රනිල් කියයි
Recommended Articles