ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට විරෝධය පළකරමින් සබරගමු සරසවි සිසුහු ප‍්‍රධාන මාර්ගයේ පඹහින්න හන්දියේ අද පස්වරු දෙකට ඇරඹු විරෝධතාවය නිසා වාහන නවතා ගමනා අවහිරවිය. පොලිසය එහි පැමිණ සිටී.