සීගිරිය ආයෙත් කුරුටුගායි


මස්කෙළියෙන් පැමිණි සිසුන් පිරිසක් සීගිරිය සිංහපාදයේ තම නම් ගම් කුරුටු ගා ඇතැයි ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂකයන් විසින් පොලිසිය එන තෙක්  ඔවුන්  රඳවාගෙන ඇතැයි ද මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි. සිසුන් මෙන්ම සිසුවියන් ද  ගල්වලින් සිංහපාදයේ සිය නම් ලියා ඇතැයි සංස්කෘතික අරමුදල කියයි.