නිකවැරටියේ තිඹිරියායේ ගිනිකෙළි කම්හලක හිමිකරු පදිංචිව සිටි තාවකාලික නිවසේ පිපිරීමකින් එම නිවස අළු වී ඔහු ද, කා
දියත
ශිවානන්ද ජාතික පාසල - ශී‍්‍ර කෝනේෂ්වර විද්‍යාලය 20 වැනි රන් සටන කි‍්‍රකට් තරගය අද මඩකලපුවේදී
මඩකළපුව ශිවානන්ද ජාතික පාසල සහ ති‍්‍රකුණාමලය ශී‍්‍ර කෝනේෂ්වර හින්දු විද්‍යාලය අතර පැවැත්වෙන ‘20 වැනි රන්
දැයට කිරුළේ හිටපු ලොක්කීගෙන් රහස් ප්‍රකාශයක්
දැයට කිරුළෙන් රුපියල් තුන් කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරින
හේරත්ට සම්බන්දන්ට කරුණු කීමට ඉඩ
හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක ස
වසරක් ගියත් විදුහල්පති පුටු 100ක් හිස්
ජාතික පාසල් 101ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට අයඳුම් පත් කැඳවා පුවත්පත් දැන්වීම් පළ කර වසරක් ඉක්ම ගොස් ඇතත් මේ වන
ප්‍රා මන්ත්‍රීත් චණ්ඩියෙක් වෙයි
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොදු පෙරමුණු මන්ත්‍රීවරයකුගේ පහරකෑමට ලක් වු බව කියන දෙදෙනෙක් මාරවිල රෝහලට ඇතුළත
පනහක් පොකට් ගසා හොඳට පරිප්පු කයි
වසර දහයකට පෙර කොල්ලුපිටියේදී කාන්තාවකගේ බෑගයෙන් රුපියල් පනහක් පිට් පොකට් ගැසූ තරුණයෙක් ඇප දීමට නොහැකිව මාස තු
නව ලක්ෂයක චන්ද්‍රිකා ග්රාහක අල්ලයි
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට රැග
අසික්කිත පියා 39 වසරක් හිරේ
වයස අවුරුදු 16ට අඩු දියණිය වරින්වර අපයෝජනය කළ බවට වරද පිළිගත් 43 හැවිරිදි දෙදරු පියකුට උතුරුමැද මහාධිකරණ විනිසුරු
විරෝධතා ගොනු කිරීමට දකුණු මහ ඇමතිට කල් දෙයි
තමා ගාලු පුරපති පදවියෙන් ඉවත් කිරීම බල රහිත කරන ලෙස සර්ටියොරාරි ආඥාවක් නිකුත් කරන ලෙස ගාල්ල හිටපු පුරපති මෙත්සි
බුදු රුවට තවත් නිගා
පිළියන්දල නගරයේ වෙසක් සැරසිලි විකිණිමට තිබු අළෙවිසැලක බුදුරුව පතුලට යෙදු බකට් තොගයක් සොයා ගත් බව ‘‘රාව
බොදු බළ සේනාව මෙත් සෙවණින් එළියට
ගාල්ලේ වංචාවල පිහිටි මෙත්සෙවණ මධ්‍යස්ථානයෙන් වහාම ඉවත්වන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර මුණසිංහ
නැටි එකයි - මල් තුනයි
අම්පාර හිඟුරාන මානෙල් චන්ද්‍රලතා මහත්මියගේ ගෙවත්තේ විලෙහි එක් නටුවක ඕළු මල් තුනක් පිපී තිබේ.
වෙසක් වැඩට ගිහින් පනිති
මාතර බන්ධනාගාර වෙසක් කලාපයේ වැඩට යොදවා සිටි කොටි සැකකරුවකු හා තවත් සිරකරුවකු පැන ගොස් ඇතැයි බන්ධනාගාර නිලධරයෝ
සබරගමු සිසුහු උද්ඝෝෂණයකුත් අරඹති
බෙලිහුල්ඔය සබරගමු සරසවියේ සිසුහු අද උද්ඝෝෂණයක් ඇරැඹූහ. විභාග තහනම් කළ සිසු නායකයන් පස් දෙනාට විභාග අයිතිය ඉල්ල
අන්තර් සංගම් දැල්පන්දු තරග වසර 7 කට පසු
අන්තර් සංගම් දැල් පන්දු ශූරතාවලිය වසර ගණනකට පසු පැවැත්වීමට ශ්‍රී ලංක දැල් පන්දු සංගමය තීරණය කර තිබේ. ඒ අනුව තරග
වෙසක් සිරියෙන් ලන්ඩනයත් ලක් සිරි ගනී
ආගමික හා ප්‍රතිපත්ති පුජාවනට මුල්තැන දෙමින් මහා බ්‍රිතාන්‍යයේ පිහිටි සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථානයන් හි
සෞදියට ස්වසන වයිරසයක් පනී
මාරාන්තික කොරෝනා වයිරසය වැලඳුණු ආසාදිතයින් පස් දෙනකු සෞදි අරාබියේ නැගෙනහිර පළාතෙන් වාර්තා ව
භාරත ඝාතනයේ තෙවැනි සැකකරුටත් ඇප
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ මෙතෙක් රිමාන්ඩ් භාරයේ සිටි තෙවැනි සැකකරු චමින්ද රවි ජය
පළාත් මන්ත්‍රීට යළි වරෙන්තු
මාධ්‍ය සේවකයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට නොපැමිණි බස්නාහිර පළාත් මන්ත්‍රී චන්දන ප්&
කොටගලදි මිනී පෙට්ටි ලොරියට ගිනි තියන්න හදයි
අවමගුල් කටයුතු ලාබෙට කර ගැනීම සඳහා අවමංගල්‍ය ශාලාවක් කොටගල නගරයේ විවෘත කිරීමට තලවකැලේ ලිඳුල සමූපාකාර සමිතිය ග
මෝඩකමට බෙහෙත් නැත
ඇඹිලිපිටිය - කොළඹ පෞද්ගලික බස් රථයකදී හිමිනමකට පහරදී බසයෙන් බිමට ඇද දැමූ සිද්ධියට සම්බන්ධ වූ බස් කොන්දොස්තර හා
බ්‍රෙෂියා වෙසක් පිංකම
ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධි විහාරයේ භාරකාර මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන වෙසක් පිංකම මැයි 26 වැනිදා දවස පුරා පැවැත
වස්කඩු වෑන් රියේ විස්තර සොයා ගනී
වස්කඩුවේ අතහැර ගිය වෑන් රිය තණමල්විල ව්‍යාපාරිකයකුගේ නිවස ඉදිරිපිටින් පසුගිය 26 වැනිදා සොරාගත් ඩොල්ෆින් වෑන්
පැරිස් දෙව්රම් වෙහෙරේ වෙසක් උළෙල
පැරිස් නුවර ජේතවනාරාම බෞද්ධ විහාරස්ථානයේ 2013 වෙසක් උත්සවය ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පුජ්‍ය මුරුන්ගස්ය
පැරිස් සිංහල දරුවෝ වෙසක් සමරති
ප්‍රංශයේ ශ්‍රී ලංකා අධ්‍යාපනික කේන්ද්‍රය විසින් පවත්වා ගෙන යන සිංහල භාෂා පාඨශාලාවේ දු දරුවෝ පසුගිය වෙසක්
ගෙදරකට කාරයක් කඩාවදී
මහනුවර කුරුණෑගල පාරේ කහගොල්ල හන්දියේදී පාරෙන් ඉවතට පැන නිවසක මිදුලට කඩා වැදුණු කාරයක හැපුණු 47 හැවිරිදි මවක් සහ
ලොව ලොකුම ජාතික කොඩිය
ලොව විශාලතම ජාතික කොඩිය රුමේනියාව නිර්මාණය කර තිබේ. එහි දිග මීටර් 349. 4 ක් වන අතර එහි පළල මීටර් 226. 9 ක් වේ. මෙය මෙතෙක්
පොලිස් සංදේශය
මුන්දලම ආඩිගමදී වෑන් රථවක් අනතුරට පත්ව එක් අයකු මිය ගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. මිරිහාන
උගන්ඩා ජනපති පැයක් ලංකාවේ
උගන්ඩා ජනාධිපති යුවේරි මුසවේනි මහතා කොරියාවේ නිල සංචාරයක යෙදෙන අතර අඟහරුවාදා රාත්‍රියේ පෞද්ගලික ජෙට් ගුවන

