ඉතාලියේ ජෙනෝවා සම්බුදු විහාරයේ කඨින පිංකම පසුගිය සති අන්තයේදී පැවැත්විණි. විහාරාධිපති මහෝස්සාවෑව ඥාණතිලක හිමියන්ගේ ආරාධනයෙන් ඉන්දුනීසියාවෙන් පින්ලන්තයෙන් හා ඉතාලියෙන් සංඝරත්නය හා සවෝනා සේරවල්ලේ ජෙනෝවා නගරවල අතිවිශාල ශ්‍රි ලාංකිකයින් පිරිසක් මේ සදහා එක්වුහ.
මෙවර කඨින පිංකමේ දායකත්වය නිහාල් හෙට්ටිආරච්චි පවුලේ අයගෙනි.