ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට කේරල ගංජා රැගෙන එන ප්‍රධාන ජාවාරම්කරුවකු බව කියන පාණ්ඩියන් හා තවත් තිදෙනකු කේරල ගංජා කිලෝ 50 ක් රැගෙන තිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මන්නාරමේදී අත්අඩංගුවට ගත් බව මන්නාරම දිසා බුද්ධි ඒකකය කියයි.
පාණ්ඩියන් තස්ත්‍රවාදීයකුව සිටි සමයේ මන්නාරම් ප්‍රදේශයේ මුහුදු කොටි නායකයා ලෙස ක්‍රියා කැර ඇතැයි පොලීසිය සදහන් කරයි.