දේශපාලන හිතවත්කම් මත ගලේවෙල නගරයට අනවසර කුලි රථ ඇතුළු කරන්නන් කම්බස්වන්නැයිද ත්‍රිරෝද රථ සංගමයට ඇති බාධා දුරු කැර දෙන්නැයි ද ඉල්ලා ගලේවෙල ත්‍රිරෝද හිමියන්ගේ සංගමය බම්බාව රජ මහා විහාරයේ ගලේබණ්ඩාර දෙවියන් යැද පොල් ගැසීය.
ත්‍රිරෝද රථ 170 ක් පමණ ඊට එක්විය.